මහනුවර රාජධානිය 🦁

11 ශ්‍රේණිය - ඉතිහාසය (කෙටි සටහන)

👑 වැදගත් රජවරුන්

👆 කාඩ් එක මත Click කරන්න

I වන විමලධර්මසූරිය
රජතුමා

🏰

මහනුවර පළමු රජතුමාය.
දන්තුරේ සටන මෙහෙයවා පෘතුගීසින් පරාජය කළේය.
දෝන කැතරිනා කුමරිය සරණ පාවා ගත්තේය.

II වන රාජසිංහ
රජතුමා

⚔️

මහා සටන්කාමී රජෙකි.
1638 ගන්නෝරුව සටන ජයග්‍රහණය කළේය.
ලන්දේසීන් සමග ගිවිසුම් ඇති කර ගත්තේය.

ශ්‍රී වික්‍රම රාජසිංහ
රජතුමා

🚩

ලංකාවේ අවසන් රජතුමාය.
නුවර වැව සහ පත්තිරිප්පුව (Octagon) නිර්මාණය කළේය.
1815 දී ඉංග්‍රීසින්ට යටත් විය.

📜 1815 උඩරට ගිවිසුම

වර්ෂ 1815 මාර්තු 02 වන දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලදී.

වැදගත් වගන්ති:

⬅️ ආපසු මුල් පිටුවට